රාජ්ය භාෂා දෙපාර්තමේන්තුව විසින් 2022.05.10 දින හා 2022.05.11දින පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලුම මට්ටම්වලට අදාළ රාජ්ය භාෂා ප්රවීණතා වාචික පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල් දමා ඇත. පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙනු ලැබේ.