මේ දිනවල වෙබ් අඩවිය යාවත්කාලීන කරමින් පවතින බව කරුණාවෙන් සලකන්න.

විභාග ප්‍රතිඵල

වර්ෂය / විභාග අංකය හෝ ජා.හැ.අං

පාරිභාෂික ශබ්දමාලාව

වචනය ඇතුළත් කරන්න.

භාෂා විද‍්‍යාගාරය

දවසේ වචනය
නිරෝධායනය
அன்றைய வார்த்தை
தனிமைப்படுத்துதல்
Word of the day
Quarantine

නැවුම් පුවත්

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක (සිංහල/ඉංග්‍රීසි), (සිංහල/දෙමළ) හා (දෙමළ/ඉංග්‍රීසි)  II ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත/සීමිත තරඟ විභාගය

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක (සිංහල/ඉංග්‍රීසි), (සිංහල/දෙමළ) හා (දෙමළ/ඉංග්‍රීසි) II ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත/සීමිත තරඟ විභාගය

පෙබරවාරි 16 2026

  රටේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් කල් දමන ලද ඉහත තනතුරු සඳහා බඳවා ගැනීමේ තරඟ විභාගය 2026.03.10,11 හා 12 යන දිනවල නුගේගොඩ, නාවල, ශ්‍රී...

Enrollment of Students for Sinhala, Tamil, English and Foreign Language Courses - 2026

Enrollment of Students for Sinhala, Tamil, English and Foreign Language Courses - 2026

ජනවාරි 28 2026

සිංහල, දෙමළ, ඉංග්‍රීසි හා විදේශ භාෂා පාඨමාලා ආරම්භය 2026.03.09 Commencement of Sinhala, Tamil and Foreign Languages Courses 09.03.2026 சிங்களம், தமிழ், ஆங்கிலம் மற்றும் வெளிநாட்டு மொழிப்பாடநெறிகள் ஆரம்பம்...

රාජ්‍ය භාෂා සැමරුම් උළෙල නිමිත්තෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්කු පුස්තකාලය පොදු පාඨක ජනතාව සඳහා 2023.07.06 වන දින සිට විවෘත වන වගයි.

රාජ්‍ය භාෂා සැමරුම් උළෙල නිමිත්තෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්කු පුස්තකාලය පොදු පාඨක ජනතාව සඳහා 2023.07.06 වන දින සිට විවෘත වන වගයි.

ජූලි 11 2023

රාජ්‍ය භාෂා  දිනය හා සැමරුම් නිමිත්තෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු පුස්තකාලය පොදු පාඨක ජනතාව සඳහා 2023. 07. 06 දින සිට පෙ.ව 10.00 සිට ප.ව. 3.00 දක්වා...

Mr.Thilak
Mr. Thilak Nandana Hettiarachchi
Commissioner General of Official Languages
Facebook
Connect with us

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාවේ භාෂා සම්බන්ධයෙන් වන මූලික නීතිය 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන පරිච්ඡේදයෙහි දක්වා ඇත. එහි ඇති විධිවිධාන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1987) සහ 16 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1988) සංශෝධනය වී තිබේ. තව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදයෙහි 12 (2) ව්‍යවස්ථාවේ භාෂා අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස දක්වා ඇත.

වැඩිදුරටත් කියවන්න

අපේ ප්‍රකාශන
எமது வெளியீடுகள்
Our Publications

e-ප්‍රකාශන

භාගත කිරීමට

මෙහි ක්ලික් කරන්න

ප්‍රකාශන

මිලදී ගැනීමට

මෙහි ක්ලික් කරන්න
labbnr
radiobnr
rtibnr