විභාග ප්‍රතිඵල

වර්ෂය / විභාග අංකය හෝ ජා.හැ.අං

පාරිභාෂික ශබ්දමාලාව

වචනය ඇතුළත් කරන්න.

භාෂා විද‍්‍යාගාරය

දවසේ වචනය
නිරෝධායනය
அன்றைய வார்த்தை
தனிமைப்படுத்துதல்
Word of the day
Quarantine

නැවුම් පුවත්

රාජ්‍ය භාෂා සැමරුම් උළෙල නිමිත්තෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්කු පුස්තකාලය පොදු පාඨක ජනතාව සඳහා 2023.07.06 වන දින සිට විවෘත වන වගයි.

රාජ්‍ය භාෂා සැමරුම් උළෙල නිමිත්තෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්කු පුස්තකාලය පොදු පාඨක ජනතාව සඳහා 2023.07.06 වන දින සිට විවෘත වන වගයි.

ජූලි 11 2023

රාජ්‍ය භාෂා  දිනය හා සැමරුම් නිමිත්තෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු පුස්තකාලය පොදු පාඨක ජනතාව සඳහා 2023. 07. 06 දින සිට පෙ.ව 10.00 සිට ප.ව. 3.00 දක්වා...

රාජ්‍ය භාෂා සතිය - 2023

රාජ්‍ය භාෂා සතිය - 2023

ජූලි 04 2023

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා වශයෙන් ද ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව වශයෙන් ද පිළිගෙන ඇත. එයින් අපේක්ෂා කරනුයේ සමස්ත ශ්‍රී...

ප්‍රින්ස් සේනාධීර මයා
රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල්
ෆේස්බුක්
අප හා සම්බන්ධ වන්න

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාවේ භාෂා සම්බන්ධයෙන් වන මූලික නීතිය 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන පරිච්ඡේදයෙහි දක්වා ඇත. එහි ඇති විධිවිධාන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1987) සහ 16 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1988) සංශෝධනය වී තිබේ. තව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදයෙහි 12 (2) ව්‍යවස්ථාවේ භාෂා අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස දක්වා ඇත.

වැඩිදුරටත් කියවන්න

අපේ ප්‍රකාශන
எமது வெளியீடுகள்
Our Publications

e-ප්‍රකාශන

භාගත කිරීමට

මෙහි ක්ලික් කරන්න

ප්‍රකාශන

මිලදී ගැනීමට

මෙහි ක්ලික් කරන්න
labbnr
radiobnr
rtibnr