රාජ්‍ය භාෂා  දිනය හා සැමරුම් නිමිත්තෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු පුස්තකාලය පොදු පාඨක ජනතාව සඳහා 2023. 07. 06 දින සිට පෙ.ව 10.00 සිට ප.ව. 3.00 දක්වා මහජනතාවට ග්‍රන්ථ විමර්ශකය සඳහා විවෘතව තැබේ. මෙහිදී ශබ්ද කෝෂ, පාරිභාෂික ශබ්ද මාලා, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ වටිනා ලේඛන එකතුවක් මෙන්ම  විවිධ විෂයන් යටතේ රචිත ග්‍රන්ථ රාශියක් පරිශීලනය  කිරීමේ අවස්ථාව සැලසේ. 

  1. ත්‍රිභාශා ශබ්ද කෝෂය
  2. සීගිරි කුරුටු ගී
  3. තුන් සූත්‍ර පිටක
  4. චරිතාපදාන
  5. විශ්වකෝෂ
  6. 1956 සිට දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශික ග්‍රන්ථ