Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Dramatic Art & Literature  
Environment  
Home Management  
Information Technology  
Lacqar work  

1 2 Next >>

English To Tamil Glossary

Coming Soon...


Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 594 terms begin with letter  K  on    Glossary

 Term Term Description Glossary
Keroforming  කේරො සාදුනය Chemistry
Kerosene  භූමිතෙල් Environment
Kerosene  භූමිතෙල් Painting & Sculpture
Kerosene  කෙරොසීන් ; භුමිතෙල් Chemistry
Kerosene  භූමිතෙල් Metal Technology and Basic Motor Mechanism
Kerosene heater  භූමිතෙල් තාපකය Metal Technology and Basic Motor Mechanism
Kerosene iron  බූමිතෙල් ඉස්තිරික්කය Clothing Knitting & Laundering
Kerosene oil cooker  භූමිතෙල් ලිප Home Management
Kerr cell  කර් කෝෂය Surveying
Kerr constant  කර් නියතය Chemistry
Kerr effect  කර් ආචරණය Chemistry
Keto-acid  කීටො අම්ලය Zoology
Keto-enol equilibrium  කීටො- ඊනෝල් සමතුලිතතාව Chemistry
Keto-substances  කීටො - ද්‍රව්‍ය Zoology
Ketogenic  කීටොජනක Zoology
Ketone  කීටොන් Chemistry
Ketone  කිීටෝන් Agriculture
Ketone  කීටෝන Molecular Biology
Ketone body  කීටෝන දෙු්හය Chemistry
Ketones  කීටෝන Botany
Ketosis  කීටොන් බහුලතාව ; කීටෝසියාව Home Management
Kettle  කේතලය Pottery and Ceramics
Key  යතුර Dramatic Art & Literature
Key  යතුර Botany
Key  හිර යතුර Metal Technology and Basic Motor Mechanism
Key  කූඤු්ඤුය Metal Technology and Basic Motor Mechanism
Key  යතුර Information Technology
Key  ප්‍රමුඛ ; මුඛ්‍ය ; වැදුගත් Management
Key  යතුර Molecular Biology
Key way  යතුරු කඩුල්ල Metal Technology and Basic Motor Mechanism
Key woodruff  අඩකව හිර යතුර; අඩවට හිර යතුර Metal Technology and Basic Motor Mechanism
Key board  යතුරු පුවරුව ; ස්වර පුවරුව Dramatic Art & Literature
Key board  යතුරු පුවරුව Surveying
Key board  යතුරු පුවරුව Home Management
Key bounce  යතුරු පොළා පැනීම Information Technology
Key currency  ප්‍රමුඛ මුදල් Management
Key drift  කූඤු්ඤු පැන්නුම් කූර Metal Technology and Basic Motor Mechanism
Key factor  මුඛ්‍ය සාධකය ; ප්‍රමුඛ සාධකය Management
Key hole  යතුරු කට Home Management
Key indicators  වැදගත් ආර්ථික දර්ශක Management
Key management  මුඛ්‍ය කළමනාකාරිත්වය Management
Key pad(numeric)  යතුරු පුවරු Information Technology
Key performance Indicator (KPI)  ප්‍රමුඛ කාර්ය සාධන දර්ශකය Management
Key punch  යතුරු ඡිද්‍රකය Information Technology
Key punching  යතුරු සිදුරු කිරීම Information Technology
Key result area  මුඛ්‍ය ප්‍රතිඵල ක්ෂේත්‍රය Management
Key rigidities  අවිකාර්ය සාධක Management
Key seat rule ; box square  කෙසි ඇලි කෝදුව Metal Technology and Basic Motor Mechanism
Key stations  ප්‍රධාන ස්ථානය Information Technology
Key stroke  යතුරු පහර Information Technology

Results  150  -  200 of 594 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.