Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Dramatic Art & Literature  
Environment  
Home Management  
Information Technology  
Lacqar work  

1 2 Next >>

English To Tamil Glossary

Coming Soon...


Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 594 terms begin with letter  K  on    Glossary

 Term Term Description Glossary
K- acid  K- අම්ලය Chemistry
K- orbit  K - කක්ෂය Chemistry
K-Ar dating  පොටෑසියම් - ආගන් දුින නිර්ණය Archeaology
K-electrons  K - ඉලෙක්ට්‍රෝන Chemistry
K-position  K - ස්ථානය Chemistry
K-radiation  K - විකිරණය Chemistry
K-series  K - ශ්‍රේණිය Chemistry
K-spectrum  K - වර්ණාවලිය Chemistry
Kabuki  කබුකි Dramatic Art & Literature
Kahn test  කාන් පරීක්ෂාව Zoology
Kainite  කේනයිට් Chemistry
Kaizen  කයිසන් (අඛණ්ඩ සංවර්ධනය හැගවෙන ජපන් පදයකි) Management
Kakogenic (Dysgenic)  අවජනනය ; ආවේණික ගුණ පිරිහීම Molecular Biology
Kala-azar  කලා - අසාර් Zoology
Kaleidoscope  බහුරූපේක්ෂය Dramatic Art & Literature
Kaleidoscope patchwork  අටපට්ටම් අණ්ඩ දුැමීම Clothing Knitting & Laundering
Kalpa-(aeon)  කල්පය Painting & Sculpture
Kampometer  කැම්පොමීටරය Chemistry
Kanamycin  කැනමයිසින් Molecular Biology
Kandyan art  උඩරට කලාව ; මහනුවර කලාව Painting & Sculpture
Kandyan style saree  උඩරට සාරිය ; ඔසරිය Clothing Knitting & Laundering
Kangaroo  කැන්ගරුවා Zoology
Kano school  කානෝ ගුරුකුලය Painting & Sculpture
Kaolin  කෙයොලින් ; පිඟන් මැටි Painting & Sculpture
Kaolin  කෙයොලින් ; පිඟන් මැටි Chemistry
Kaolin  පිඟන් මැටි ; කෙයොලින් Agriculture
Kaolin  කෙයොලින් ; පිඟන් මැටි Botany
Kaolinite  කෙයොලිනයිට් Chemistry
Kaolinization  මැටි වීම Chemistry
Kapnometer  කැප්නොමීටරය Chemistry
Kapok  ඉඹුල් පුළුන් Environment
Kapok  ඉඹුල් Agriculture
Kapok  ඉඹුල් පුලුන් Clothing Knitting & Laundering
Kapok lint  ඉඹුල් පුළුන් Agriculture
Kappa chain  කැපා දාමය Molecular Biology
Kappa particles  K-අංශු ; කැපා අංශු Molecular Biology
Karstik caves  චූර්ණමූලක ලෙන් Archeaology
Karstik geomorphology  චූර්ණමූලක භූ රූප විදු්‍යාව Archeaology
Karyogamy  න්‍යෂ්ටියෝගය Zoology
Karyogamy  න්‍යෂ්ටියෝගය Agriculture
Karyogamy  න්‍යෂ්ටියෝගය Botany
Karyogamy  න්‍යෂ්ටියෝගය Molecular Biology
Karyogram  න්‍යෂ්ටිලේඛය Molecular Biology
Karyokinesis  අනූනන විභාජනය Zoology
Karyokinesis  අනූනන විභාජනය Agriculture
Karyokinesis  න්‍යෂ්ටි විභාජනය Molecular Biology
Karyokinesis (Mitosis)  අනූනන විභාජනය Botany
Karyokinetic (Mitotic)  අනූනන විභාජක Botany
Karyology  න්‍යෂ්ටි විදු්‍යාව Botany
Karyology  න්‍යෂ්ටි විද්‍යාව Molecular Biology

Results  0  -  50 of 594 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.